කොණකලගල විහාරස්ථ ධර් ම ශාලාවේ ආරම්භ කරන ලද මෙම පාසල සදහා අක්කර භාගයක භූමි ප්‍රමාණයක් එස්.කේ. කොණකලගල මහතා විසින් පරිත්‍යාග කරන ලදී. එම භූමියේ එක් පාසල් ගොඩනැගිල්ලක් ඉදි කරමින් පාසල පිහිටුවා ඇත.