අප පාසලේ 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අධයාපන කටයුකු සිදු කරන අතර උසස් පෙළ වානිජ සහ කළා අංශයෙන් අධ්‍යන කටයුකු සිදුකෙරේ.
| කලා විෂයධාරාව | ||||
| සිංහල භාෂාව හා සාහිත්‍ය | ආර්ථික විද්‍යාව | බෞද්ධ ශිෂ්ටාචාරය | භූගෝල විද්‍යාව | නර්තනය |
| ගෘහ ආර් ථික විද්‍යාව | දේශපාලන විද්‍යාව | මාධය හා සන්නිවේදන අධ්‍යනය | සංගීතය | ඉතිහාසය |
| වාණිජ විෂයධාරාව | |||
| ආර්ථික විද්‍යාව | ව්‍යාපාර අධ්‍යනය | ගිණුම්කරණය | |





