ශාන්ත සුන්දර පරිසරයක දිනු
සරසවියගෙ හොද දියණි
ශාස්ත්‍ර කලා ශිල්පා හැම නංවා
සැරදේ විදුහල් ජනනි....
ධීර වීර තෙද නැණ බල පානා
සිසු දරු දැරියන් බිහිකරවා
සැරදේ සිරි සද නද විදු මාතා
ජයදද ආසිරි බදවා....
ශාන්ත සුන්දර........
ඔබ සෙවණේ සිප් සත කිරි උරනා
මේ සිසු කැළ සුවිනීතා
යහ මගටම ගෙනයනු මැන මාතා
ජය දද ආසිරි බදවා....
ශාන්ත සුන්දර........





