| පාසල ආරම්භ වූ දිනය | 1932 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1935 මාර් තු 07 |
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 12548 |
| සංගණන අංකය | 03060 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 02 |
| පාසල පිහිටි පළාත | මධ්‍යම |
| දිස්ත්‍රික්කය | මහනුවර |
| කලාපය | කටුගස්තොට |
| කොට්ඨාසය | අකුරණ |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | අකුරණ |
| ග්‍රාම සේවක වසම | කොණකලගල |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 581 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 15 |
| 2024 නොවැම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන | 240 |
| 2024 නොවැම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 25 |
| පාසලේ වර්ණය | නිල්, කහ, මෙරොන් |





