කටුගස්තොට
2024 වර් ෂයේ, ශ්‍රී සද්ධානන්ද මහා විද්‍යාලයේ වාර් ෂික පොළ 2024 නොවැම්බර් මස 19 වන දින විද්‍යාලයේ දී පැවැත්වීමට සූදානම් කර ඇත.
2024 සමස්ත ලංකා සංගීත තරගාවලියේ ජ්‍යෙෂ්ඨ / පිරිමි/ඒකල ගායනා අංශයේ
ජන ගී- ටීකා සීපද ගායනයෙන් තෙවන ස්ථානය දිනාගත් දිනුක සඳරුවන් ශිෂ්‍යයාට සහ වාදනයෙන් සහාය වූ කවිඳු ලක්ෂාන් ශිෂ්‍යයාට අපගේ උණුසුම් සුභපැතුම්...