ශ්‍රී සද්ධානන්ද මහා විද්‍යාලය

IMG_0330.jpeg
IMG_0330.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

මධ්‍යම පළාතේ සෙංකඩගල පුරවරයේ කටුගස්තොට කලාපයේ ඓතිහාසික කොණකලගල ශ්‍රී සද්ධානන්ද විද්‍යාලය ප්‍රදේශයේ දරුවන්ගේ නැණ නුවන පාදන විදුහල් මාතාවයි. 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය හදාරන සිසු දුවන්ගෙන් සමන්විත විදු මව ලක් මාතාවට දායාද වූ තවත් තිලිණයක් ලෙස පුද ලැබිය හැකි විදුහලකි.

අනාගත ලොව ජය ගන්නට ගුණාත්මක අධ්‍යාපනයක්

දැක්ම

සහ

මෙහෙවර

නිපුණතා හා කුසලතාවයෙන් හෙබි වැඩලොව ජය ගන්නා දරු පිරිසක් බිහි කිරීම අපගේ මෙහෙවරයි

දැක්ම

සහ

මෙහෙවර

අනාගත ලොව ජය ගන්නට ගුණාත්මක අධ්‍යාපනයක්

නිපුණතා හා කුසලතාවයෙන් හෙබි වැඩලොව ජය ගන්නා දරු පිරිසක් බිහි කිරීම අපගේ මෙහෙවරයි

වාර් ෂික පොළ 2024 නොවැම්බර් මස 19 වන දින විද්‍යාලයේදී...

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

ශ්‍රී සද්ධානන්ද මහා විද්‍යාලය