ශ්‍රී සද්ධානන්ද මහා විද්‍යාලය

වාර් ෂික පොළ 2024 නොවැම්බර් මස 19 වන දින විද්‍යාලයේදී...

slide 1.png
slide 1.png
ප්‍රාථමික අංශයේ දීපවාලි දින සැමරුම

ප්‍රාථමික අංශයේ දීපවාලි දින සැමරුම

ජාතීන් අතර සහයෝගිතාවය වර් ධනයේ තෝතැන්න පාසලයි.

විෂයමාලාවට අදාළවත්, දරුවන්ගේ සංහිදියා ආකල්ප සංවර්ධනය උදෙසාත් අප පාසලේ 1 සහ 2 ශ්‍රේණිවල දරුවන් 2024 දීපවාලි උත්සවය ඉතා උත්කර් ශවත් ලෙසත්, අර් ථවත් ලෙසත් සැමරීම පසුගිය ඔක්තෝම්බර් 30 දිනයේ දී සිදුකරන ලදී.

Latest News

නායකත්ව පුහුණු වැඩසටහන

ජනසමාජයේ පැවැත්ම හා අභිවෘද්ධිය උදෙසා නිවැරදි නායකත්වය මගින් ලැබෙන පිටු බලය  කෙතරම්ද? නිවැරදි නායකත්වයේ ස්වරූපය කෙබදුද යන්න

ප්‍රාථමික අංශයේ දීපවාලි දින සැමරුම

ජාතීන් අතර සහයෝගිතාවය වර් ධනයේ තෝතැන්න පාසලයි.

ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලදවීම

නායකයා තම අනුගාමිකයන් ඉදිරියේ ගෞරවාන්විත පුද්ගලයෙකු වීමේ අභිමානය පැවතිය යුතුය.