ශ්‍රී සද්ධානන්ද මහා විද්‍යාලය

වාර් ෂික පොළ 2024 නොවැම්බර් මස 19 වන දින විද්‍යාලයේදී...

slide 1.png
slide 1.png
ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලදවීම

ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලදවීම

නායකයා තම අනුගාමිකයන් ඉදිරියේ ගෞරවාන්විත පුද්ගලයෙකු වීමේ අභිමානය පැවතිය යුතුය.

ඒ සදහා නිල වශයෙන් තෝරාපත්කරගත් අභිනව ශිෂ්‍ය නායකයාට නිල ලාංඡන පැලදවීම අතිමහත් ආඩම්බරයට කරුණක් වනු ඇත. නායකත්වය හමුවේ වගකීම් සමුදාය වගවීමෙන් යුතුව ඉටුකිරීමට භාරගන්නා උත්කර් ශවත් මොහොත වන්නේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලදවීමේ මොහොතයි. 

නායකයාට එය කිරුලකි. නායකත්වයේ කිරුළ උර පළදන්නට ලැබීම පාසල් ජීවිතයේ ශිෂ්‍යෙයකු ලබන්නා වූ සුවිශේසි අවස්ථාවකි. 

Latest News

නායකත්ව පුහුණු වැඩසටහන

ජනසමාජයේ පැවැත්ම හා අභිවෘද්ධිය උදෙසා නිවැරදි නායකත්වය මගින් ලැබෙන පිටු බලය  කෙතරම්ද? නිවැරදි නායකත්වයේ ස්වරූපය කෙබදුද යන්න

ප්‍රාථමික අංශයේ දීපවාලි දින සැමරුම

ජාතීන් අතර සහයෝගිතාවය වර් ධනයේ තෝතැන්න පාසලයි.

ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලදවීම

නායකයා තම අනුගාමිකයන් ඉදිරියේ ගෞරවාන්විත පුද්ගලයෙකු වීමේ අභිමානය පැවතිය යුතුය.