ශ්‍රී සද්ධානන්ද මහා විද්‍යාලය

වාර් ෂික පොළ 2024 නොවැම්බර් මස 19 වන දින විද්‍යාලයේදී...

slide 1.png
slide 1.png
නායකත්ව පුහුණු වැඩසටහන

නායකත්ව පුහුණු වැඩසටහන

ජනසමාජයේ පැවැත්ම හා අභිවෘද්ධිය උදෙසා නිවැරදි නායකත්වය මගින් ලැබෙන පිටු බලය  කෙතරම්ද? නිවැරදි නායකත්වයේ ස්වරූපය කෙබදුද යන්න

පාසල් කාලයේ සිටම අවබෝධයෙන් කටයුතු කිරිම ඉතා වැදගත් හෙයින් ශ්‍රී සද්නධානන්ද මහ විද්‍යාලය 2024 ශිෂ්‍ය නායක මණ්ඩලය ඒකරාශිකර ගනිමින් පැවැත්වූ නායකත්ව පුහුණු වැඩමුළුව මගින් දරුවන්ට නායකත්වය පිළිබද ලැබුවේ අපූර් ව අත්දැකීමකි. 

Latest News

නායකත්ව පුහුණු වැඩසටහන

ජනසමාජයේ පැවැත්ම හා අභිවෘද්ධිය උදෙසා නිවැරදි නායකත්වය මගින් ලැබෙන පිටු බලය  කෙතරම්ද? නිවැරදි නායකත්වයේ ස්වරූපය කෙබදුද යන්න

ප්‍රාථමික අංශයේ දීපවාලි දින සැමරුම

ජාතීන් අතර සහයෝගිතාවය වර් ධනයේ තෝතැන්න පාසලයි.

ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලදවීම

නායකයා තම අනුගාමිකයන් ඉදිරියේ ගෞරවාන්විත පුද්ගලයෙකු වීමේ අභිමානය පැවතිය යුතුය.